කාර්ය මණ්ඩලය
ආදායම් අංශයේ නිලධාරී නාම ලේඛනය
| අනු අංකය | නිලධාරියාගේ නම | තනතුර | විෂය අංකය |
|---|---|---|---|
| 1 | ඒ.පී.එච්.ගමගේ මිය (අංශ ප්රධානී) | ආදායම් පරීක්ෂක | ATPS/C/03 |
| 2 | එල්.වයි.ආර්.සෙව්වන්දි මිය | සංවර්ධන නිලධාරී | ATPS/C/01 |
| 3 | ඩී.ජී.සී.සී.ප්රියදර්ශනී මිය | සංවර්ධන නිලධාරි | ATPS/C/02 |
| 4 | පී.ආර්.අජිත් කුමාර මයා | සංවර්ධන නිලධාරි | ATPS/C/04 |
| 5 | පී.පී.ඩබ්.යූ.කුමාර මයා | සංවර්ධන නිලධාරි | ATPS/C/06 |
| 6 | එස්.ඒ.උදේනි නිල්මිණි මිය | සංවර්ධන නිලධාරි | ATPS/C/05 |
සැලසුම
ආදායම් අංශය - ක්‍රියාකාරී සැලැස්ම - 2023
| අනු අංකය | කාර්යය | ඉටු කිරීමේ කාල වකවානුව | වගකීම | අධීක්ෂණය | වෙනත් කරුණු |
|---|---|---|---|---|---|
| 1 | බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන යන බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාරික / වෙළඳාම් ස්ථාන හඳුනා ගැනීමේ සමීක්ෂණය | වර්ෂයේ මැයි 31 දිනට පෙර | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් | මේ සමීක්ෂණයේදී අළුතෙන් හඳුනා ගන්නා ස්ථාන පිළිබඳව ප්‍රවර්ථන වර්ෂයට අදාළවද ක්‍රියා කළ යුතුය. |
| 2 | බලපත්‍ර ලබා ගතයුතු ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන උප ලේඛනය පිළියෙළ කිරීම | ජුනි 01 සිට ජුනි 30 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 3 | වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍ර බෙදා හැරීම | ඔක්තෝබර් 01 සිට ඔක්තෝබර් 30 දක්වා | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් | මේ සමීක්ෂණයේදී අළුතෙන් හඳුනා ගන්නා ස්ථාන වලට ප්‍රවර්ථන වර්ෂයේ මැයි 31 දිනට පෙර ඉල්ලුම් පත් නිකුත් කළ යුතුය |
| 4 | සම්පූර්ණ කළ අයදුම් පත් භාර ගැනීම | නොවැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 5 | නිර්දේශ ලබා ගැනීම සඳහා ලැබුණු අයදුම්පත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාර දීම | දෙසැ .01 සිට දෙසැ.05 දක්වා | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් | |
| 6 | අයදුම්පත් සම්පූර්ණ කර භාර නොදුන් ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් දැනුවත් කිරීම | දෙසැ .01 සිට දෙසැ.05 දක්වා | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් | |
| 7 | ලැබී ඇති අයදුම්පත් සඳහා නිර්දේශ ලබා දීම. | දෙසැ .06 සිට දෙසැ.15 දක්වා | මහජන සෞඛ්‍ය පරීක්ෂක | සභාපති/ලේකම් | |
| 8 | මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශ තහවුරු කරන නිර්දේශ ලබා ගැනීම. | දෙසැ .16 සිට දෙසැ.20 දක්වා | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී | සභාපති/ලේකම් | |
| 9 | අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ආයතන දැනුවත් කිරීම. | දෙසැ .16 සිට දෙසැ.20 දක්වා | මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී | සභාපති/ලේකම් | |
| 10 | අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික ස්ථාන වලට බලපත්‍ර නිකුත් කිරීමේ අනුමැතියට නිර්දේශ කිරීම දැනුවත් කිරීම. | දෙසැ .21 සිට දෙසැ.25 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 11 | අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වලට බලපත්‍ර නිකුත් කිරීමේ අනුමැතිය ලබා දීම. | දෙසැ .21 සිට දෙසැ.25 දක්වා | සභාපති | සභාපති/ලේකම් | |
| 12 | බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙස අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වලට දැනුම් දීම. | දෙසැ .21 සිට දෙසැ.25 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 13 | බලපත්‍ර ගාස්තුව අය කර ගැනීම. | දෙසැ .26 සිට දෙසැ.30 දක්වා | ඩී.ජී.චාමරී චම්පිකා මිය (සංවර්ධන නිලධාරි) | සභාපති/ලේකම් | |
| 14 | බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන උප ලේඛනයේ සහ බලපත්‍ර ගාස්තු උප ලේඛනයේ අදාළ සටහන් තැබීම. | දෙසැ .26 සිට දෙසැ.30 දක්වා | ඩී.ජී.චාමරී චම්පිකා මිය (සංවර්ධන නිලධාරි) | සභාපති/ලේකම් | |
| 15 | බලපත්‍රය නිකුත් කිරීම. | දෙසැ .26 සිට දෙසැ.30 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 16 | බලපත්‍ර ලබා නොගත් අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන්ට නිවේදන නිකුත් කිරීම. | දෙසැ .31 සිට මාර්තු 30 දක්වා | ජී.දිනිති තාරිකා මිය (සංවර්ධන නිලධාරී) | සභාපති/ලේකම් | |
| 17 | බලපත්‍ර ලබා නොගත් අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කිරීම. | දෙසැ .06 සිට දෙසැ.15 දක්වා | මහජන සෞඛ්‍ය පරීක්ෂක | සභාපති/ලේකම් | |
| 18 | බලපත්‍ර ලබා නොගත් /අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන්ට එරෙහිව දෙවන වතාවට මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කිරීම. | මැයි 01 සිට මැයි 15 දක්වා | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් | |
| 19 | දෙවන වතාවෙන් පසුවද බලපත්‍ර ලබා නොගත් /අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන්ගේ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණයේ සමාප්ති ආඥා අයදුම් පත්‍ර ගොනු කිරීම. | මැයි 01 සිට මැයි 15 දක්වා | ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) | සභාපති/ලේකම් |
හිඟ බදු කටයුතු
2023 - හිඟ වරිපනම් අයකර ගැනීමේ කාල රාමුව
| අනු අංකය | ප්‍රධාන ක්‍රියාකාරකම | කාල සීමාව | ඉලක්ක ගත දින |
|---|---|---|---|
| 1 | ක්ෂේත්‍ර චාරිකාවල නිරත වී හිඟ බදු මුදල් එකතු කිරීම (විනිග්‍රහ බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව) |
|
|
| 2 | හිඟ බදු මුදල් ගෙවන ලෙස සිහිකැඳවමින් බදු ගෙවීම පැහැර හැරි පුද්ගලයින්ට අත් කර ගැනීමේ නිවේදන නිකුත් කිරීම |
|
|
| 3 | චංචල දේපල අත්කර ගැනීම සඳහා බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගේ ලයිස්තුව සූදානම් කර ඉදිරිපත් කිරීම |
|
|
| 4 | දේපල අත්කර ගැනීම (චංචල/නිශ්චල) |
|
|