දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අකුරැස්ස මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි වර්ග කිලෝ මීටර් 68.0ක පමණ භූමි ප්‍රමාණය තුළ ග්‍රාම නිලධාරි වසම් 28ක් ආවරණය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට අයත් 38444ක පමණ ජනගහනයක් ඉලක්ක කරමින් එම ජනතාවගේ සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවාවන්, හා පොදු මංමාවත් වලට අදාල කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරලිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.
දැක්ම: "ජන පැතුමන් සපුරාලමින් වඩාත් සුරක්ෂිතවූත් සෞභාග්‍යමත් වූත් පරිසරයක් ගොඩ නැඟීම"
මෙහෙවර: "සභාව සතු සියලු සම්පත් කළමනාකරණ ශ්‍රිත ඔස්සේ ගොඩනංවමින් මනා යහපාලන යාන්ත්‍රණයක් තුළ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන හා සංවර්ධන කටයුතු වේගවත් කර, ප්‍රජා දායකත්වය ඉහළ නංවමින් නෛතික පැවැත්ම තහවුරු කිරීමට කැප වූ ජනතා සේවයක් ඉටු කිරීම"
ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම පිළිබඳ විස්තර.
.jpeg)




බල ප්‍රදේශය තුළ ජනගහනය
බල ප්‍රදේශය වර්ග කිලෝමීටර
නිලධාරී මණ්ඩලය
වරිපනම් දේපළ සංඛ්‍යාව
බලපත්‍ර නිකුත් කිරීම, අනුමැතීන් ලබා දීම සහ පොදු පහසුකම් සැපයීම යටතේ සිදු කරනු ලබන කාර්යයන්.
අනවශ්‍ය විදුලි පහන් නිවා දැවීමට කාරුණික වන්න.
පොහොසත් රටක් තුලින් ලස්සන ජීවිත ගොඩනැගීමට වෙහෙසන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අත්වැලක් වෙමින...
පළාත් පාලන සතිය 2025 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින සිට 21 දින දක්වා සියලුම පළාත් පාලන ආයතන ...