minchris@sltnet.lk
(+94) 112 665 584
(+94) 112 688 126
සිංහල
தமிழ்
English
මුල් පිටුව
අප ගැන
දේවස්ථාන නාමාවලිය
වන්දනා නිවස
පසම්
පුවත් සහ සිදුවීම්
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
බාගත කිරීම්
වාර්ෂික වාර්තා
වීසා
කතෝලික ක්රිස්තියානි දේවස්ථාන
බයිබල් තරග විෂය නිර්දේශය
ඩිජිටල් පාස්කු කලාපය
බයිබල් විභාග පැරණි ලිපි
වෙනත්
සම්බන්ධ වන්න
මුල් පිටුව
අප ගැන
දේවස්ථාන නාමාවලිය
වන්දනා නිවස
පසම්
පසම් ලතෝනි
පුවත් සහ සිදුවීම්
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
බාගත කිරීම්
වාර්ෂික වාර්තා
වීසා
කතෝලික ක්රිස්තියානි දේවස්ථාන
බයිබල් තරග විෂය නිර්දේශය
ඩිජිටල් පාස්කු කලාපය
බයිබල් විභාග පැරණි ලිපි
වෙනත්
සම්බන්ධ වන්න
පුවත් සහ සිදුවීම්
මුල් පිටුව
/
පුවත් සහ සිදුවීම්
/
කැරොල් ගායනා තරඟය - 2025
වැඩසටහන් සහ උත්සව
කැරොල් ගායනා තරඟය - 2025
සැප්තැම්බර් 24, 2026
•
වැඩසටහන් සහ උත්සව
•
දෙපාර්තමේන්තු මාධ්ය ඒකකය
තරඟ කොන්දේසි සිංහල හා දෙමළ භාෂා මාධ්යයෙන් තරඟය පැවැත්වෙන අතර සමූහ ගායනයක් වශයෙන් ඉදිරිපත් කල යුතුය. කාලය උපරිම විනාඩි 03 කි. සහභාගී විය හැකි පිරිස උපරිම 15 දෙනෙක් හා අවම පිරිස 10 දෙනෙකි. (ගායන, වාදන, ගී පද රචනය සහ තනු නිර්මාණය යන සියළු සාමාජිකයින්) එක් අයදුම්කරුවෙක් හට ඉදිරිපත් විය හැක්කේ එක් භාෂා මාධ්යකින් පමණි. තරඟය සදහා ඔබ විසින් නව නිර්මාණ ගීතිකාවක් ඉදිරිපත් කල යුතුය. එය කුමන හෝ තරඟයක්වත් ජයග්රහණය කර නොතිබිය යුතු අතර එම නිර්මාණ මීට ඉහතදී තැටිගත වී නොතිබිය යුතුය. (නව නිර්මාණයක්ම විය යුතුය) මීට අමතරව දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පොදු ගීතිකාවක්ද ගායනා කල යුතුය. ඔබ විසින් නිර්මාණය කරන ලද ගීතයෙහි පහත සදහන් ගුණාංග තිබිය යුතුය. අර්ථවත් පද මාලාවක් හා ගී තනුව ගුණාත්මක භාවයකින් යුක්තවිය යුතුය. අර්ථාන්විත පණිවිඩයකින් යුක්ත විය යුතුය. ඔබ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන නව නිර්මාණය සදහා ගී පද රචනය සහ තනු නිර්මාණය ලබා දෙන අයගේ එකගතාවය අයදුම්පත්රයේ සදහන් කර සහතික කර එවිය යුතුය.
ලිපිය බෙදාගන්න:
පුවත් පිටුවට ආපසු යන්න
පුවත් සොයන්න...
මෑත යාවත්කාලීන කිරීම්
ඔක්තෝබර් 9, 2026
කෙටි චිත්රපට තරඟය - 2025
සැප්තැම්බර් 24, 2026
ධර්මප්රභාෂ්වර උත්තමාචාර 2025
සැප්තැම්බර් 24, 2026
මුනීර් මුලෆ්ෆර්, පා.ම
පුවත් කාණ්ඩ
නිවේදන
(01)
වැඩසටහන් සහ උත්සව
(04)
වක්රලේඛ සහ මාර්ගෝපදේශ
(00)
ප්රකාශන
(00)