බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

අප ගැන

බළපිටිය ප්‍රාදේශීය සභාව

බළපිටිය ප්‍රාදේශීය සභාව යනු බළපිටිය බලප්‍රදේශයේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය, මහජන සෞඛ්‍ය, උපයෝගිතා සේවා සහ ප්‍රජා සුබසාධනය භාර නිල පළාත් පාලන ආයතනයයි. ගාල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි අප ආයතනය, ප්‍රදේශවාසී ජනතාවට කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ ප්‍රවේශ විය හැකි මහජන සේවාවන් සැපයීමට නිරන්තරයෙන් කැපවී සිටී.

අපගේ දැක්ම

බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මනා සංවිධිත නාගරික හා ප්‍රජා යටිතල පහසුකම් මගින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින්, සෞභාග්‍යමත් නගරයක් බිහි කිරීම.

අපගේ මෙහෙවර

නීතිමය රාමුවට අනුකූලව ජනතා අවශ්‍යතාවන් හඳුනාගෙන, යටිතල පහසුකම් නගා සිටුවමින්, සෞඛ්‍යාරක්ෂිත හා සුන්දර පරිසරයක් ඇති කරමින් ජනතාවට උපරිම ඵලදායී පොදු සේවාවක් සැපයීම.

ප්‍රාදේශීය සභා නිල කොඩිය

බලපිටිය ප්‍රාදේශීය සභා කොඩිය

බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන නිල ධජය. එය අපගේ ඓතිහාසික උරුමය, සමෘද්ධිය සහ ප්‍රදේශයේ අනන්‍යතාවය සංකේතවත් කරයි.

ජනගහන සංයුතිය (Demographics)

ස්ත්‍රී / පුරුෂ භාවය අනුව
52% පුරුෂ (Male)
48% ස්ත්‍රී (Female)
ආගමික සංයුතිය අනුව
බෞද්ධ (Buddhist) 97%
ඉස්ලාම් (Islam) 2%
දෙමළ (Tamil) 1%

ප්‍රාදේශීය සභා සංවිධාන ව්‍යුහය

බලපිටිය ප්‍රාදේශීය සභාවේ සංවිධාන ව්‍යුහය
බළපිටිය ප්‍රාදේශීය සභාවේ දෙපාර්තමේන්තු සහ මෙහෙයුම් ව්‍යුහාත්මක රූප සටහන

ස්ථාවර වත්කම්

ඉඩම් හා ගොඩනැගිලි
පින්තූරයක් එක් කරන්න Land & Buildings Image
ආඳාදොළ බැද්දේ ඉඩම
ඉඩම් හා ගොඩනැගිලි
පින්තූරයක් එක් කරන්න Land & Buildings Image
වතුගෙදර පොදු වෙළඳපොල ඉඩම
ඉඩම් හා ගොඩනැගිලි
පින්තූරයක් එක් කරන්න Land & Buildings Image
ෂාන් විජයලාල් ද සිල්වා පුස්තකාල ගොඩනැගිල්ල
අනු අංකය ඉඩමේ නම පිඹුරුපත ඔප්පුව / පැවරුම වෙනත් කරුණු
1 අවිදකනවියාගේ පිටිය ඉඩම / ගොඩනැගිලි 1529 2878 M.W. ලෝලිත ප්‍රසාද් මහතාගෙන් 2009.05.05 දින මිලදී ගෙන ඇත.
2 මහපැලෑන එස්ටේට් ඉඩම / ගොඩනැගිලි 3692 435 ඕපල් ලෑන්ඩ් ෆිනෑන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් 2011.10.24 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
3 මරදාන කුරුදුවත්ත හෙවත් ගොරකගහවත්තේ දකුණු කැබැල්ල ඉඩම / ගොඩනැගිලි 5619 3461 2016.12.07 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
4 නෙල්ලිගස්කැලේ ඉඩම 2600 21 ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් 2009.10.21 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
5 කටුකුරුන්දකැලේ නොහොත් තම්බිගෙවත්ත 182 Lot 13 2618 හෝම් ලෑන්ඩ් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් 2018.05.31 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත.
6 දියකෙලිළු වත්ත 1096 Lot 52 2062 ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් 2018.05.15 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
7 තල්ගහවෙල ඉඩම නොහොත් තල්ගහවෙල වත්ත 3007A Lot 42 3190 UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් විසින් 2012.09.06 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත.
8 මදිනාවත්ත ඉඩම 272A / 2014 3287 Saemaul Clothing Export (Private) Limited විසින් බෙදීමේ ඔප්පුවක් මගින් 2013.02.06 දින පවරා දී ඇත.
9 සෙන්දිරික්කු කංකානම්ගේ වත්ත නොහොත් පාත්තිපිට වත්ත (හතරමංහන්දිය ඉඩම) 3703 313 1955 නොවැ.08 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
10 මහලදූව ඉඩමට මායිම් වු බිම් කැබැල්ල - ඉඩම / ගොඩනැගිලි 410 Lot A 4044 1963 දෙසැ. 18 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
11 ගොරකගහවත්ත ඉඩමේ කැබැල්ලකට මායිම් වු ඉඩම / ගොඩනැගිලි 3217 16230 1952 නොවැ.10 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත.
12 මකුළුගහලියැද්ද හෙවත් පොකුණෙවත්ත ලියැද්ද නම් ඉඩමේ අංක දරණ කොටස / ගොඩනැගිලි 2053 589 1968.01.17 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
13 කොහිලවගුරවත්ත 282 / 2020 4278 2014.11.25 දින පැවරුම්කරයකින් පවරා දී ඇත.
14 අප්පොච්චිගෙ වත්ත - ඉඩම / ගොඩනැගිලි 23883 2009.06.08 දින බලපිටිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දී ඇත.
15 ගොරකකැටිය ඉඩම (පස්මංහන්දිය පැරණි ආයුර්වේද ගොඩනැගිල්ල හා ඉඩම) 2692 Lot 9 89
16 පාළුගෙදරවත්ත 8^2016 4/3/17145 (පැවරුම්) ප්‍රාදේශීය ලේකම් විසින් 2022 මාර්තු 03 වන දින පවරා දී ඇත.
17 තැඹිලිගහවත්ත හෙවත් ගොන්නගහවත්ත 1608 2014.09.23 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
18 කොහිලවගුරවත්තේ කැබැල්ලක් වූ පැටිවත්ත බැද්දේ කැබැල්ල 234 / 2011 3070 2011 නොවැ.15 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත.
19 මහවෙලේ උතුරු පැත්තේ බිම් කැබැල්ල 914 Lot 10 136 1998.02.13 දින පුෂ්පා වෛද්‍යසේකර විසින් තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
20 පින්වත්තේ කොටසක් නැමැති ඉඩමෙන් වෙන්කර ගන්නා ලද කොස්ගොඩ ගාලු පාරේ සිට ඇරඹෙන ඥාණවිමල මාවත අවසන් වන ස්ථානයේ සිට මුහුදු වෙරළ දක්වා කොටස 283 / 2012 336 2012.10.12 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
21 නාගහවත්ත 4953 1965.04.29 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
22 දිඹුල්ගහලියැද්ද ඉඩම 3702 324
23 හේවාහකුරු නන්දිරිසා පදිංචිව උන් වත්ත 4090 4525
24 එදිරිහිංග හන්දිගෙවත්ත 3906 2523
25 පෙත්තාදුරගේ වත්ත 3704 312
26 මුදියන්සේගෙ වත්ත නොහොත් කුරුදුවත්තේ වලව්වත්ත 668A අත්පත්කරගත් ඉඩමකි. 1973.10.19 දින රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.
27 පාමන්තොටවෙල 816 1952.10.28 දින පැවරුම්කරයකින් පවරා දී ඇත.
28 සහ බන්දු මුදියන්සේගෙ වත්ත 611 අත්පත්කරගත් ඉඩමකි. කේ.ඒ.බී.ජේ.පී. ජයසේකර (ප්‍රා.උ.දි.) විසින් භුක්තිය භාර දී ඇත. පැවරුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.
29 මිගෙල් මහරාලගේ වත්තේ කළුහත් සාදිරිස් පදිංචිව උන් කැබැල්ල 246 1995.04.11 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
30 වප්පුගෙවත්ත 006 / 2016 3737 2016.07.27 දින ප්‍රකාශ කිරීමේ ඔප්පුවක් මගින් පවරා දී ඇත.
31 ඇත්වලවෙල ඉඩම 2054 5928 2000.01.07 දින තෑගිකරයකින් පවරා දී ඇත.
32 දික්ගොඩවත්ත, දික්ගොඩ කැලේ නොහොත් දිග්ගොඩ කුරුදුවත්ත 683 4750
33 ඉලන්ගන්වත්ත 445
34 ඇලවේල්ල වත්ත/හිස් 377 26896 1959.10.17 දින අයිතිකරදීමේ ඔප්පුවකින් පවරා දී ඇත.
35 ගල්මංහන්දිය පාර/හිස් 348
36 තන්තිරිගෙවත්ත 3234
37 වෙලබොඩවත්ත 4080 714
38 ගොරකාකැටිය වත්ත 16267
39 ගල්මන්ගොඩ පොදු සුසාන භූමිය 2054 නැත පැවරුම් නියෝග ඉල්ලා ඇත.
40 මහපැලෑන එස්ටේට් කිරිමැටිය/හිස් 2478 3950 2018.02.22 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත.
41 දියකෙලිළුවත්ත/හිස් 166/2011 නැත
42 සීනිගොඩ පොදු සුසාන භූමිය GA/BLP/2012/195 නැත ගම් පුළුල් කිරීම සඳහා වෙන්කල භූමියකි. පැවරුම් නියෝග ඉල්ලා ඇත.
43 තොටවත්ත සුසාන භූමිය සහ ආදාහනාගාරය නැත
44 කනත්තෙවත්ත (Defined Eastern Portion) 246/2014 5538 ප්‍රයිම් ලෑන්ඩ්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් 2019.06.27 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත.
45 ආඳදොළබැද්ද ඉඩම 1040, Lot 4 299 1977.05.12 දින පවරා දී ඇත.
46 අලුත්ගෙදරවත්ත 1307 630 2016.04.05 දින පවරා දී ඇත.
47 වතුගෙදර පොදු වෙළඳපොළ ඉඩම 87/2013 නැත ඔප්පුවක් නැත, පිඹුර පමණක් ඇත. පැවරුම් නියෝග ඉල්ලා ඇත.
48 වලිමුණි ඉඩම/හිස් නැත 151 වලිමුණි ගනේෂ් මෙන්ඩිස් අබේසේකර මහතා විසින් තෑගි ඔප්පුවකින් පවරා දී ඇත.
49 ආමි පාලම 1233 නැත 3/6/8 හා 2018.12.21 දිනැති ලිපිය මගින් පවරා දී ඇත.
50 යුධපිටිය ක්‍රීඩාංගනය නැත පැවරුම් නියෝග ඉල්ලා ඇත.
51 අහුංගල්ල පුස්තකාලය නැත අධ්‍යාපනය අමාත්‍යාංශය සතුය. පැවරුම් නියෝග ඉල්ලා ඇත.
52 හිස්/නැත 265/2013 නැත පැවරුම් නියෝග ඉල්ලා ඇත.
53 ෂාන් විජයලාල් ද සිල්වා පුස්තකාල ගොඩනැගිල්ල නැත භුක්තිය භාර දී ඇත.
54 හිස්/නැත නැත භුක්තිය භාර දී ඇත.
55 මාකුඹුර ප්‍රජා ශාලාව සඳහා වෙන්කල ඉඩම පැවරුම් නියෝග ඉල්ලා ඇත.
56 බෝගහවත්ත ඉඩම ගා 1975, කැබලි 2 නැත
57 වතුරේගම ප්‍රජාශාලාව නැත නැත පැවරුම් නියෝග ඉල්ලා ඇත.
58 වතුරවෙල සුසාන භූමිය (සොහොන් කන්ද සුසාන භූමිය) නැත නැත පැවරුම් නියෝග ඉල්ලා ඇත.
59 ගොරකකැටිය වත්ත 2600 89 සහන ලෑන්ඩ් ෆිනෑන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් 2010.04.22 දින තෑගි ඔප්පුවක් මගින් පවරා දී ඇත.
60 දෙල්ගහ කැලේ පොදු සුසානභූමිය
61 කදිරගොන්න නොහොත් දාබරේකුඹුරු ගා 2209 Lot No 33 4/3/10507 (පැවරුම්) පවරා ඇත.
ප්‍රජාශාලාවන්
පින්තූරයක් එක් කරන්න Community Hall Image
කුරුදුවත්ත ප්රජා ශාලාව
ප්රජාශාලාවන්
පින්තූරයක් එක් කරන්න Community Hall Image
බෝගහපිටිය ප්‍රජාශාලාව (අජන්ත ගුණරත්න සමරු ප්‍රජා ශාලාව)
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 මරදාන කුරුදුවත්ත හෙවත් ගොරකගහවත්තේ දකුණු කැබැල්ල ඉඩම කුරුඳුවත්ත ප්‍රජා ශාලාව
2 අප්පොච්චිගේ වත්ත කුරුඳුවත්ත ප්‍රජා ශාලාව
3 මාකුඹුර ප්‍රජා ශාලාව මාකුඹුර ප්‍රජා ශාලාව
4 බෝගහවත්ත ඉඩම භාවිතයේ නොපවතී
පොදු ළිං
පින්තූරයක් එක් කරන්න Public Wells Image
තුඩුවේගොඩ පොදු ළිඳ තිබූ තැන
පොදු ළිං
පින්තූරයක් එක් කරන්න Public Wells Image
පන්නල පොදු ළිඳ
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 ගොරකගහවත්තේ ඉඩමේ කැබැල්ලකට මායිම් වූ ඉඩම පිටියගොඩ ළිඳ
2 තැඹිලිගහවත්ත හෙවත් ගොන්නගහවත්ත වතුගෙදර පොදු ළිඳ
3 මහවෙලේ උතුරු පැත්තේ බිම් කැබැල්ල තුඩුවේගොඩ පොදු ළිඳ
4 නාගහවත්ත ගල්වෙහෙර පොදු ළිඳ
5 හේවාහකුරු නන්දිරිසා පදිංචිව උන් වත්ත පන්නල පොදු ළිඳ
6 එදිරිහිංග හන්දිගෙ වත්ත ගොඩගම පොදු ළිඳ
7 පෙත්තාදුරගේ වත්ත නාපේ පොදු ළිඳ
8 ගොඩගෙදර තොටුපළ
9 ඉලන්ගන්වත්ත ඉලන්ගන්වත්ත පොදු ළිඳ
10 දිනික්කු කංකානම්ගේවත්ත සහ දිනික්කු කංකානම්ගේ වෙල මහකරාව පොදු ළිඳ
11 දිගනේ මහවත්ත ඉඩම දිගනේ මහවත්ත පොදු ළිඳ
12 තන්තිරිගෙවත්ත වෙළන්ගොඩ ළිඳ
13 වෙලබොඩවත්ත මාදුව පොදු ළිඳ
14 ගොරකකැටිය වත්ත ඒ අක්ෂරය දරණ කැබැල්ල පොදු ළිඳ
15 කදිරගොන්න නොහොත් දාබරේ කුඹුරු
16 කොහිලවගුරවත්තේ කැබැල්ලක් වූ පැටිවත්ත බැද්දේ කැබැල්ල පොදු ළිඳ
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 සෙන්දිරික්කු කංකානම්ගේ වත්ත නොහොත් පාත්තිපිටවත්ත ඉඩමේ කැබැල්ල කොස්ගොඩ හතරමංහන්දිය ඉඩම
2 දිඹුල්ගහලියැද්ද ඉඩම පොදු වැසිකිළිය
3 සහබන්දු මුදියන්සේගෙ වත්ත පොදු වැසිකිළිය
4 අවිදකනවියාගේ පිටිය ඉඩම බලපිටිය සතිපොළ පොදු වැසිකිළිය
5 වප්පුගෙවත්ත බලපිටිය බහුකාර්යය ගොඩනැගිල්ල පොදු වැසිකිළිය
පොදු සුසාන භූමි
පින්තූරයක් එක් කරන්න Cemeteries Image
තොටවත්ත පොදු සුසාන භූමිය සහ ආදාහනාගාරය
පොදු සුසාන භූමි
පින්තූරයක් එක් කරන්න Cemeteries Image
තොටවත්ත පොදු සුසාන භූමිය සහ ආදාහනාගාරය
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 මදීනාවත්ත ඉඩම රත්තරන්ගෙවත්ත සුසාන භූමිය
2 මහලදූව ඉඩමට මායිම් වූ බිම් කැබැල්ල මහලදූව පොදු සුසාන භූමිය
3 මුදියන්සේගෙ වත්ත නොහොත් කුරුඳුවත්තේ වලව්වත්ත ගල්වෙහෙර පොදු සුසාන භූමිය හා අහුංගල්ල ආදාහනාගාරය
4 ගල්මන්ගොඩ පොදු සුසාන භූමිය ගල්මන්ගොඩ පොදු සුසාන භූමිය
5 සීනිගොඩ පොදු සුසාන භූමිය සීනිගොඩ පොදු සුසාන භූමිය
6 තොටවත්ත සුසාන භූමිය හා ආදාහනාගාරය තොටවත්ත සුසාන භූමිය හා ආදාහනාගාරය
7 සොහොන් කන්ද සුසාන භූමිය
8 ආඳදොළ බැද්ද සුසාන භූමිය
9 දෙල්ගහකැලේ දෙල්ගහකැලේ සුසාන භූමිය
මහජන ක්‍රීඩාංගන
පින්තූරයක් එක් කරන්න Playgrounds Image
වතුගෙදර උප කාර්යාලය සහ මහජන ක්‍රීඩාංගනය
මහජන ක්‍රීඩාංගන
පින්තූරයක් එක් කරන්න Playgrounds Image
හීනටිය පොදු ක්‍රීඩාංගනය
මහජන ක්‍රීඩාංගන
පින්තූරයක් එක් කරන්න Playgrounds Image
ආඳාදොළ ටෙනිසන් සිල්වා ක්‍රීඩාංගනය
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 කොහිලවගුරවත්ත හීනටිය පොදු ක්‍රීඩාංගනය
2 പാළුගෙදරවත්ත අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගනය
3 මිගෙල් මහරාළගේ වත්තේ කළුහත් සාදිරිස් පදිංචිව උන් කැබැල්ල හීරෝස් ක්‍රීඩාංගනය
4 ඇත්වලවෙල ඉඩම ඒ අක්ෂරය දරණ කැබැල්ල ආඳදොළ ටෙනිසන් සිල්වා ක්‍රීඩංගනය
5 යුධපිටිය ක්‍රීඩාංගනය බොරළුකැටිය ක්‍රීඩාංගනය
6 පැටිවත්ත ක්‍රීඩාපිටිය පැටිවත්ත ක්‍රීඩාපිටිය
අනු අංකය ඉඩමේ නම භාවිතා කරනු ලබන ආකාරය
1 අවිදකනචියාගේ පිටිය ඉඩම සහ මාවතබඩ වත්ත නමැති ඒකාබද්ධ ඉඩම බලපිටිය සතිපොළ
2 වප්පුගෙවත්ත බලපිටිය බහුකාර්යය ගොඩනැගිල්ල (පොදු වෙළඳපළ)
3 ඇනම්මාගේ ලියැද්ද ඉඩම කොස්ගොඩ පොදු වෙළඳපළ (විශ්ම ප්ලස් ගොඩනැගිල්ල)
4 වතුගෙදර පොදු වෙළඳපල ඉඩම හිස් භූමියකි

ප්‍රාථමික කාර්ය මණ්ඩලය (Primary Staff)

සභාවේ කාර්යාලීය සහ ක්‍ෂේත්‍ර සේවාවන්හි නිරත ප්‍රාථමික ශ්‍රේණිවල නිලධාරීන් සහ කාර්ය මණ්ඩල තොරතුරු ලබා ගැනීම සඳහා පහත බොත්තම ක්ලික් කරන්න.

ප්‍රාථමික කාර්ය මණ්ඩලය බලන්න (View Primary Staff)