බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

අපගේ සේවා

සාමාන්‍ය සේවා

ප්‍රදේශයේ ජනතාවගේ පරිපාලන අවශ්‍යතා, රැස්වීම් ශාලා වෙන්කිරීම් සහ පොදු පරිපාලන සහාය සැපයීම.

විස්තර

කසළ එකතු කිරීමේ සේවාව

නගර සභා සීමාව තුළ කැලි කසල ක්‍රමවත්ව එකතු කිරීම, කාණු පද්ධති පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂක සේවා.

විස්තර

පොදු පුස්තකාල සේවාව

බලපිටිය පොදු පුස්තකාලය මගින් පාසල් දරුවන්ට සහ මහජනතාවට අවශ්‍ය පොත්පත් සහ කියවීම් ශාලා පහසුකම් සැපයීම.

විස්තර

ආයුර්වේද සේවාව

ඩෙංගු මර්දන කටයුතු, බෝවන රෝග පාලනය සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය මට්ටම නංවාලීම.

විස්තර

පෙර පාසල් සේවාව

ගොඩනැගිලි අනුමැතිය, ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු සියලුම සේවා සඳහා අවශ්‍ය අයදුම්පත් පහසුවෙන් බාගත කරන්න.

විස්තර