| 1 |
අවිදකනවියාගේ පිටිය ඉඩම / ගොඩනැගිලි |
1529 |
2878 |
M.W. ලෝලිත ප්‍රසාද් මහතාගෙන් 2009.05.05 දින මිලදී ගෙන ඇත. |
| 2 |
මහපැලෑන එස්ටේට් ඉඩම / ගොඩනැගිලි |
3692 |
435 |
ඕපල් ලෑන්ඩ් ෆිනෑන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් 2011.10.24 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 3 |
මරදාන කුරුදුවත්ත හෙවත් ගොරකගහවත්තේ දකුණු කැබැල්ල ඉඩම / ගොඩනැගිලි |
5619 |
3461 |
2016.12.07 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 4 |
නෙල්ලිගස්කැලේ ඉඩම |
2600 |
21 |
ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් 2009.10.21 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 5 |
කටුකුරුන්දකැලේ නොහොත් තම්බිගෙවත්ත |
182 Lot 13 |
2618 |
හෝම් ලෑන්ඩ් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් 2018.05.31 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත. |
| 6 |
දියකෙලිළු වත්ත |
1096 Lot 52 |
2062 |
ඕපල් ලෑන්ඩ් එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් 2018.05.15 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 7 |
තල්ගහවෙල ඉඩම නොහොත් තල්ගහවෙල වත්ත |
3007A Lot 42 |
3190 |
UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් විසින් 2012.09.06 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත. |
| 8 |
මදිනාවත්ත ඉඩම |
272A / 2014 |
3287 |
Saemaul Clothing Export (Private) Limited විසින් බෙදීමේ ඔප්පුවක් මගින් 2013.02.06 දින පවරා දී ඇත. |
| 9 |
සෙන්දිරික්කු කංකානම්ගේ වත්ත නොහොත් පාත්තිපිට වත්ත (හතරමංහන්දිය ඉඩම) |
3703 |
313 |
1955 නොවැ.08 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 10 |
මහලදූව ඉඩමට මායිම් වු බිම් කැබැල්ල - ඉඩම / ගොඩනැගිලි |
410 Lot A |
4044 |
1963 දෙසැ. 18 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 11 |
ගොරකගහවත්ත ඉඩමේ කැබැල්ලකට මායිම් වු ඉඩම / ගොඩනැගිලි |
3217 |
16230 |
1952 නොවැ.10 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත. |
| 12 |
මකුළුගහලියැද්ද හෙවත් පොකුණෙවත්ත ලියැද්ද නම් ඉඩමේ අංක දරණ කොටස / ගොඩනැගිලි |
2053 |
589 |
1968.01.17 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 13 |
කොහිලවගුරවත්ත |
282 / 2020 |
4278 |
2014.11.25 දින පැවරුම්කරයකින් පවරා දී ඇත. |
| 14 |
අප්පොච්චිගෙ වත්ත - ඉඩම / ගොඩනැගිලි |
— |
23883 |
2009.06.08 දින බලපිටිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දී ඇත. |
| 15 |
ගොරකකැටිය ඉඩම (පස්මංහන්දිය පැරණි ආයුර්වේද ගොඩනැගිල්ල හා ඉඩම) |
2692 Lot 9 |
89 |
— |
| 16 |
පාළුගෙදරවත්ත |
8^2016 |
4/3/17145 (පැවරුම්) |
ප්‍රාදේශීය ලේකම් විසින් 2022 මාර්තු 03 වන දින පවරා දී ඇත. |
| 17 |
තැඹිලිගහවත්ත හෙවත් ගොන්නගහවත්ත |
— |
1608 |
2014.09.23 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 18 |
කොහිලවගුරවත්තේ කැබැල්ලක් වූ පැටිවත්ත බැද්දේ කැබැල්ල |
234 / 2011 |
3070 |
2011 නොවැ.15 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත. |
| 19 |
මහවෙලේ උතුරු පැත්තේ බිම් කැබැල්ල |
914 Lot 10 |
136 |
1998.02.13 දින පුෂ්පා වෛද්‍යසේකර විසින් තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 20 |
පින්වත්තේ කොටසක් නැමැති ඉඩමෙන් වෙන්කර ගන්නා ලද කොස්ගොඩ ගාලු පාරේ සිට ඇරඹෙන ඥාණවිමල මාවත අවසන් වන ස්ථානයේ සිට මුහුදු වෙරළ දක්වා කොටස |
283 / 2012 |
336 |
2012.10.12 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 21 |
නාගහවත්ත |
— |
4953 |
1965.04.29 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 22 |
දිඹුල්ගහලියැද්ද ඉඩම |
3702 |
324 |
— |
| 23 |
හේවාහකුරු නන්දිරිසා පදිංචිව උන් වත්ත |
4090 |
4525 |
— |
| 24 |
එදිරිහිංග හන්දිගෙවත්ත |
3906 |
2523 |
— |
| 25 |
පෙත්තාදුරගේ වත්ත |
3704 |
312 |
— |
| 26 |
මුදියන්සේගෙ වත්ත නොහොත් කුරුදුවත්තේ වලව්වත්ත |
668A |
— |
අත්පත්කරගත් ඉඩමකි. 1973.10.19 දින රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත. |
| 27 |
පාමන්තොටවෙල |
— |
816 |
1952.10.28 දින පැවරුම්කරයකින් පවරා දී ඇත. |
| 28 |
සහ බන්දු මුදියන්සේගෙ වත්ත |
611 |
— |
අත්පත්කරගත් ඉඩමකි. කේ.ඒ.බී.ජේ.පී. ජයසේකර (ප්‍රා.උ.දි.) විසින් භුක්තිය භාර දී ඇත. පැවරුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරමින් පවතී. |
| 29 |
මිගෙල් මහරාලගේ වත්තේ කළුහත් සාදිරිස් පදිංචිව උන් කැබැල්ල |
— |
246 |
1995.04.11 දින තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 30 |
වප්පුගෙවත්ත |
006 / 2016 |
3737 |
2016.07.27 දින ප්‍රකාශ කිරීමේ ඔප්පුවක් මගින් පවරා දී ඇත. |
| 31 |
ඇත්වලවෙල ඉඩම |
2054 |
5928 |
2000.01.07 දින තෑගිකරයකින් පවරා දී ඇත. |
| 32 |
දික්ගොඩවත්ත, දික්ගොඩ කැලේ නොහොත් දිග්ගොඩ කුරුදුවත්ත |
683 |
4750 |
— |
| 33 |
ඉලන්ගන්වත්ත |
— |
445 |
— |
| 34 |
ඇලවේල්ල වත්ත/හිස් |
377 |
26896 |
1959.10.17 දින අයිතිකරදීමේ ඔප්පුවකින් පවරා දී ඇත. |
| 35 |
ගල්මංහන්දිය පාර/හිස් |
— |
348 |
— |
| 36 |
තන්තිරිගෙවත්ත |
— |
3234 |
— |
| 37 |
වෙලබොඩවත්ත |
4080 |
714 |
— |
| 38 |
ගොරකාකැටිය වත්ත |
— |
16267 |
— |
| 39 |
ගල්මන්ගොඩ පොදු සුසාන භූමිය |
2054 |
නැත |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 40 |
මහපැලෑන එස්ටේට් කිරිමැටිය/හිස් |
2478 |
3950 |
2018.02.22 දින සින්නක්කර ඔප්පුවකින් පවරා දී ඇත. |
| 41 |
දියකෙලිළුවත්ත/හිස් |
166/2011 |
නැත |
— |
| 42 |
සීනිගොඩ පොදු සුසාන භූමිය |
GA/BLP/2012/195 |
නැත |
ගම් පුළුල් කිරීම සඳහා වෙන්කල භූමියකි. පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 43 |
තොටවත්ත සුසාන භූමිය සහ ආදාහනාගාරය |
— |
නැත |
— |
| 44 |
කනත්තෙවත්ත (Defined Eastern Portion) |
246/2014 |
5538 |
ප්‍රයිම් ලෑන්ඩ්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් 2019.06.27 දින සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දී ඇත. |
| 45 |
ආඳදොළබැද්ද ඉඩම |
1040, Lot 4 |
299 |
1977.05.12 දින පවරා දී ඇත. |
| 46 |
අලුත්ගෙදරවත්ත |
1307 |
630 |
2016.04.05 දින පවරා දී ඇත. |
| 47 |
වතුගෙදර පොදු වෙළඳපොළ ඉඩම |
87/2013 |
නැත |
ඔප්පුවක් නැත, පිඹුර පමණක් ඇත. පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 48 |
වලිමුණි ඉඩම/හිස් |
නැත |
151 |
වලිමුණි ගනේෂ් මෙන්ඩිස් අබේසේකර මහතා විසින් තෑගි ඔප්පුවකින් පවරා දී ඇත. |
| 49 |
ආමි පාලම |
1233 |
නැත |
3/6/8 හා 2018.12.21 දිනැති ලිපිය මගින් පවරා දී ඇත. |
| 50 |
යුධපිටිය ක්‍රීඩාංගනය |
— |
නැත |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 51 |
අහුංගල්ල පුස්තකාලය |
— |
නැත |
අධ්‍යාපනය අමාත්‍යාංශය සතුය. පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 52 |
හිස්/නැත |
265/2013 |
නැත |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 53 |
ෂාන් විජයලාල් ද සිල්වා පුස්තකාල ගොඩනැගිල්ල |
— |
නැත |
භුක්තිය භාර දී ඇත. |
| 54 |
හිස්/නැත |
— |
නැත |
භුක්තිය භාර දී ඇත. |
| 55 |
මාකුඹුර ප්‍රජා ශාලාව සඳහා වෙන්කල ඉඩම |
— |
— |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 56 |
බෝගහවත්ත ඉඩම |
ගා 1975, කැබලි 2 |
නැත |
— |
| 57 |
වතුරේගම ප්‍රජාශාලාව |
නැත |
නැත |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 58 |
වතුරවෙල සුසාන භූමිය (සොහොන් කන්ද සුසාන භූමිය) |
නැත |
නැත |
පැවරුම් නියෝග ඉල්ලා ඇත. |
| 59 |
ගොරකකැටිය වත්ත |
2600 |
89 |
සහන ලෑන්ඩ් ෆිනෑන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් 2010.04.22 දින තෑගි ඔප්පුවක් මගින් පවරා දී ඇත. |
| 60 |
දෙල්ගහ කැලේ පොදු සුසානභූමිය |
— |
— |
— |
| 61 |
කදිරගොන්න නොහොත් දාබරේකුඹුරු |
ගා 2209 Lot No 33 |
4/3/10507 (පැවරුම්) |
පවරා ඇත. |