| අනු අංකය | මධ්‍යස්ථානයේ නම | ලිපිනය | වෛද්‍යවරයා සහ දුරකථනය | විවෘත දිනයන් හා වේලාවන් |
|---|---|---|---|---|
| 01 | බලපිටිය නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, බලපිටිය. |
වෛද්‍ය ශාන්ති ද සිල්වා මිය 071 828 2539 | සතියේ සෑම දිනකම: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත |
| 02 | කොස්ගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල, කොස්ගොඩ. |
වෛද්‍ය ධනුක චාමිකර මයා 076 127 7197 | සතියේ සෑම දිනකම: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත |
| 03 | කන්දෙගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය |
ප්‍රාදේශීය සභා උප කාර්යාලීය ගොඩනැගිල්ල. |
වෛද්‍ය ශානිකා මිය 070 265 8744 | අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත |
| 04 | වතුගෙදර නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය | - | වෛද්‍ය ශානිකා මිය 070 265 8745 | සඳුදා, බදාදා: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත |