බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

ආයුර්වේද සේවාව

අනු අංකය මධ්‍යස්ථානයේ නම ලිපිනය වෛද්‍යවරයා සහ දුරකථනය විවෘත දිනයන් හා වේලාවන්
01 බලපිටිය නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
බලපිටිය.
වෛද්‍ය ශාන්ති ද සිල්වා මිය 071 828 2539 සතියේ සෑම දිනකම: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත
02 කොස්ගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
කොස්ගොඩ.
වෛද්‍ය ධනුක චාමිකර මයා 076 127 7197 සතියේ සෑම දිනකම: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත
03 කන්දෙගොඩ නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභා උප කාර්යාලීය ගොඩනැගිල්ල.
වෛද්‍ය ශානිකා මිය 070 265 8744 අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත
04 වතුගෙදර නිදහස් ආයූර්වේද මධ්‍යස්ථානය - වෛද්‍ය ශානිකා මිය 070 265 8745 සඳුදා, බදාදා: පෙ.ව. 09.30 - ප.ව. 03.30 සෙනසුරාදා: පෙ.ව. 08.00 - ප.ව. 12.00 රජයේ නිවාඩු දින හා ඉරිදා වසා ඇත