බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

සාමාන්‍ය සේවා

වරිපනම් ගෙවීම් සඳහා අවශ්‍ය ලේඛන, ගෙවීම් දිනය සහ සම්බන්ධ කර තිබෙන පියවරන් ගැන විස්තර කර ඇත.
වීථි රේඛා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලේඛන සහ අයදුම් පියවර සදහන් කර ඇත.
මාර්ග පලුදු කිරීම් සඳහා අයදුම් කරන පරිදි අවශ්‍ය ලේඛන හා සම්බන්ධ කටයුතු පිළිබඳ තොරතුරු ලබා දේ.
නව ගොඩනැගිලි ඉදිකිරීම, වෙනස් කිරීම හෝ සංවර්ධනය කිරීම සඳහා සැලසුම් අනුමත කරගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා අවශ්‍ය ලේඛන මෙහි දැක්වේ.