බලපිටිය ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන පෙර පාසල් සහ ඒවායේ ගුරු මණ්ඩල විස්තර.
| අනු අංකය | පෙර පාසලේ නම | ලිපිනය | ගුරුවරියන් සංඛ්‍යාව | ගුරුවරියන්ගේ විස්තර (නම සහ හැඳුනුම්පත් අංකය) | |
|---|---|---|---|---|---|
| 01 | ප්‍රාදේශීය සභා ප්‍රධාන පෙර පාසල | ප්‍රාදේශීය සභාව, බලපිටිය. | 03 |
|
පිවිසෙන්න |
| 02 | සෙන්සෙ ප්‍රාදේශීය සභා පෙර පාසල | පාසල් මාවත, හිඳරුව, කොස්ගොඩ. | 02 |
|
- |
| 03 | පර්ල් ප්‍රාදේශීය සභා පෙර පාසල | පැලමරදානවත්ත, කුඩා ගොඩගම, කොස්ගොඩ. | 03 |
|
- |
| 04 | ප්‍රාදේශීය සභා සුනිල් විජේරත්න පෙර පාසල | වැටිවත්ත, වතුගෙදර. | 02 |
|
- |
පෙර පාසල් දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා සහ පෞරුෂ වර්ධනය සඳහා ක්‍රියාත්මක වන වාර්ෂික වැඩසටහන් මාලාව.
දරුවන් පිළි ගැනීම / තෛපොංගල් උත්සවය
නිදහස් උත්සවය
පරිසර චාරිකාව
අවුරුදු උත්සවය
දන්සැල
සිල් සමාදන් වීම / බැති ගී
සිඟිති පොළ
රාත්‍රී කඳවුර / ක්‍රීඩා උත්සවය
චාරිකාව
ළමා දින සැමරුම
අත්කම් ප්‍රදර්ශනය
විවිධ ප්‍රසංගය