සාම්ප්‍රදායික ක්‍රමයට කුරුඳු තෙල් නිස්සාරණය සහ කුරුඳු සැකසීමේ කටයුතු සිදුකරන ආකාරය සියැසින් දැක බලා ගත හැකි අපූර්ව ස්ථානයකි.