බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

මාදු ගඟ සහ රැම්සා තෙත් බිම

ස්වාභාවික බලපිටිය
සංචාරක ස්ථානය

ජෛව විවිධත්වයෙන් අනූන මාදු ගඟ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තෙත් බිම වන අතර එය රැම්සා සම්මුතිය යටතේ නම් කර ඇත. එහි ඇති කුඩා දූපත් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයකි.