ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය ශාඛා සඳහා පෙර මාර්ගගත වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ
සුහුරුපාය, බත්තරමුල්ල ප්රධාන කාර්යාලය සහ මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්රාදේශීය ශාඛා වෙතින් විදේශ ගමන් බලපත්ර සහ පුරවැසි සේවා ලබාගැනීමට පැමිණෙන සියලු ඉල්ලුම්කරුවන් නිල ද්වාරය...